මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි ගුවන් යානයකින් නීතිවිරෝධී ලෙස විදේශිකයකු විසින් ගෙන ආ මත්කුඩු තොගය කටුනායක ගුවන් තොටුපලින් මෙතෙක් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම අයිස් නමැති මත්කුඩු තොගය බව පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 2 ග්‍රෑම් 623කි.
මෙම නීතිවිරෝධී මත්කුඩු ගෙන ආ සැකකරු 25 හැවිරිදි ලාඕස ජාතිකයෙකි.
අද අලුයම 12.10ට පමණ අත්අඩංගුවට ගත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් කෙරේ.