ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 60,103,617 ක් බව worldometersinfo අද (25දා) උදෑසන වාර්තා කරනවා.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,414,685 ක් ඉක්මවා ඇති බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 41,551,873 ක් ඉක්මවූ පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද worldometersinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.