ලොව සුප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන “වට්ස්ඇප්” හි තාක්ෂණික දෝෂයක් මතුවී තිබෙනවා. මැදපෙරදිග, ආසියාව ඇතුළු යුරෝපයේ රටවල් රැසක සමාජ මාධ්‍ය භාවිත කරනු ලබන පරිශීලකයින් සදහන් කරන්නේ වට්ස්ඇප් යෙදුම හරහා ජයාරූප, GIF යනාදිය හුවමාරු කිරීමට හැකියාවක් නොමැති බවයි.
මෙම වසරේ වට්ස්ඇප් සමාජ මාධ්‍යයේ වාර්තාවූ පළමු තාක්ෂණික දෝෂය මෙය වනවා.