ලොව ජීවන වියදම් අඩුම නගර අතරට කොළඹ එක්වෙයි

Picture of අසංක

අසංක

ලෝකයේ ජීවන වියදම් අඩුම නගර අතරට කොළඹ නගරය ද ශ්‍රේණිගත කර තිබේ.

ඒ Economist Intelligence Unit (EIU) විසින් පවත්වාගෙන යන ලෝක ව්‍යාප්ත ජීවන වියදම් දර්ශකයයට අනුවයි.

ලෝක ව්‍යාප්ත ජීවන වියදම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව කොළඹ නගරය ලෝකයේ ලාභම නගර අතර පහළම ස්ථාන දහය අතරට පැමිණ ඇත්තේ 161 වැනි ස්ථානයේ රඳවමිනි.

කොළඹ නගරය ස්ථානගත කර ඇති තැනටම ඉන්දියාවේ බැංගලෝර් සහ ඇජීරියාවේ ඇල්ජීරියා නගරය ද 161 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර ඇත.

EIU හි ලෝක ව්‍යාප්ත ජීවන වියදම් දර්ශකයට අනුව, 2022 දී ලොව අඩුම වියදම් සහිත නගර 10 මෙන්නග

ලොව වැඩිම ජීවන වියදම් නගරවලින් පළමු ස්ථානයේ පවතින්නේ සිංගප්පූරුව සහ අමෙරිකාවේ නිව්යෝර්ක් නගර ය.