නවතම පුවත්

ලොව දැවැන්තම බහලුම් නෞකාව කොළඹ වරායට

අසංක

අසංක

ලොව විශාලතම බහාලුම් නෞකාව වන EverAce අද උදෑසන කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයට පැමිණ තිබේ.

මෙම පර්යන්තය මෙහෙයවනු ලබන්නේ ප්‍රමුඛ පෙළේ වරාය මෙහෙයුම්කරුවෙකු වන චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම විසිනි.

කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය යනු දකුණු ආසියාවේ ඇති එකම ගැඹුරු ජල පර්යන්තය යි.

මෙම නෞකාවේ දිග මීටර් 400 ක් පමණ වන අතර පළල මීටර් 61.5 ක් වේ. එහි  ධාරිතාව TEU 23,992 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්