නවතම පුවත්

ලොව පුරා කොරෝනා රෝගීන් එක් ලක්‍ෂ නවදාස් නවසිය තිස් හයක් වාර්තා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද වන විට ලොව පුරා රටවල් රැසකින් කොරෝනා රෝගීන් වාර්තා වී තිබෙනවා. චීනය සහ ඉතාලියට අමතරව දකුණු කොරියාව, ඉරානය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, අමෙරිකාව, ජපානය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තයෙන්ද රෝගීන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මීට අමතරව බි‍්‍රතාන්‍ය, නෙදර්ලන්තය, ස්වීඩනය, බෙල්ජියම, නෝර්වේ, සිංගප්පූරුව, හොංකොං,  ඕස්ටේ‍්‍රලියාව සහ මැලේසියාවෙන්ද රෝගීන් වාර්තා වී තිබෙනවා.

මේ, වනවිට ලොව පුරා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව (109,936) ක්. මරණ 3,806 ක් වාර්තා වනවා.  

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්