නවතම පුවත්

ලොව පුරා කොරෝනා ආසාදිත ගණන මිලියන 7 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන් ලක්ෂ 75ක සීමාව අභිභවා ඇති බව මෙම භයානක වෛරසය සම්බන්ධයෙන් නිරීක්ෂණයේ

නිරත ආයතන හා විදෙස් වාර්තා පෙන්වා දෙයි. ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (12දා) අලුයම ලොව පුරා කොවිඩ්-19 ආසාදිත අගය දැක්වුණේ 7,500,777ක් වශයෙනි.

එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ දත්ත අනුව වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව

මේ වනවිට දක්වා ඇත්තේ 420,847ක් ලෙසිනි. කෙසේ වෙතත් වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා

ඇති පිරිස ලක්ෂ 35 ඉක්මවා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඇති බව මෙම භයානක වෛරසය සම්බන්ධයෙන් නිරීක්ෂණයේ නිරත ආයතන පවසයි.

 

ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (12දා) අලුයම ලොව පුරා කොවිඩ්-19 ආසාදිත අගය දැක්වුණේ 7,487,676ක් වශයෙනි.

එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ දත්ත අනුව වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව මේ වනවිට දක්වා ඇත්තේ 420,847ක් ලෙසිනි.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස ලක්ෂ 35 ඉක්මවා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්