නවතම පුවත්

ලොව පුරා කොරෝනා මරණ 313,000 පසුකරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව අද උදෑසන (08.15) වනවිට 313,000 පසුකර තිබේ. දත්තවලට අනුව එම අගය දැක්වුණේ 313,220ක් ලෙසිනි.

එමෙන්ම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස මේ වනවිට 4,720,196ක් ලෙස එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ලොව පුරා සුවය ලබා ඇති පිරිස දැක්වුණේ 1,811,674ක් ලෙසිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්