නවතම පුවත්

ලොව පුරා කොරෝනා මරණ 479,000 සීමාව පසු කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට ලොව පුරා නව කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව 479,000 සීමාව පසුකර ගොස් තිබේ.

worldometers.info වෙබ් අඩවියට  අනුව අද (24දා) උදෑසන වනවිට එම අගය දැක්වුණේ 479,805ක් වශයෙනි.

මේ අතර ලෝකයේ නව කොරෝනා ආසාදිත අගයද 9,353,735 ක් ලෙස දක්වා තිබේ.

එසේම වෛරසය ආසාදිතව සිට සම්පූර්ණ සුවය ලැබූ ගෝලිය අගයද 5,041,711 ක් ලෙස සදහන් වේ.

විශේෂයෙන්ම මේ වනවිට ඇමෙරිකානු කලාපයේ උතුරු ඇමෙරිකාවේ සහ ලතින් ඇමෙරිකානු රටවල මෙන්ම

දකුණු ආසියාවේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශයේ සහ අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල

වෛරසය පැතිරීම වේගවත් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම තවත් සෞඛ්‍ය විශේෂඥයන් රැසක් අනතුරු අඟවා තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්