නවතම පුවත්

ලොව පුරා කොරෝනා රෝගීන් ගණන මිලියන 6 ඉක්මවයි

අසංක

අසංක

ලොවපුරා කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව අද දිනයේදී මිලියන 06 යේ සීමාව ඉක්මවා ගියේය .

ඒ අනුව . මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 6,03,666 ක් වන අතර ඊයේ දිනයේදී පමණක් වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 125,511 කි.

කොරෝනාව්‍යාප්තිය අනුව මේ වනවිට යුරෝපා කලාපය අභිබවමින් බ්‍රසීලය, රුසියාව සහ ඉන්දියාව පෙරමුණට පැමිණෙමින් තිබෙන අතර යුරෝපා රටවල් අතරින් තවමත් දෛනිකව සැලකිය යුතු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් පමණි.

මේ දක්වා ලොව පුරා ආසාදිතයන් 366,896 දෙනෙකු මියගොස් ඇති අතර සුවය ලබා ඇති ප්‍රමාණය 2,661,257 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්