නවතම පුවත්

ලොව පුරා කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 373,000 දක්වා ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 373,000ක්  ඉහළ සීමාවට පැමිණ තිබේ.

ලොව පුරා කොරෝනා තොරතරු යාවත්කාලින සිදුකරන worldometers වෙබ් අඩවියට අනුව අද උදෑසන 7.15 වන විට පුද්ගලයන් 373,358 දෙනෙකු වෛරසය හේතුවෙන් මියගොස් ඇත.

මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වූ වෛරසය අසාදිත වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද ලක්ෂ 62  ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව සමස්ත ආසාදිත ප්‍රමාණය 6,263,064 ක් ලෙස දැක්වෙයි.

වෛරසය ආසාදිතව සිට මේ දක්වා ලොව පුරා සුවය ලබා ඇති පිරිස 2,846,523 ක් බව එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්