නවතම පුවත්

ලොව පුරා කොවිඩ් රෝගීන් අඩුවෙයි මරණ අඩුවී නෑ – WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලොව පුරා කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින නමුත් මරණ සංඛ්‍යාව එකම අනුපාතයකින් අඩු වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

වසංගතයේ ආරම්භයේ සිට ලොව පුරා මිලියන 3.8 කට වැඩි පිරිසක් කොවිඩ් රෝගයෙන් මිය ගොස් ඇත.

ගෝලීය එන්නත් බෙදා හැරීමට වඩා වේගයෙන් කොවිඩ් -19 ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහු ඊයේ (14) අවධාරණය කළහ.

සම්ප්‍රේෂණ අනුපාතය වැඩිවශයෙන් පෙනී යන්නේ ඇල්ෆා සහ ඩෙල්ටා වැනි නව ප්‍රභේද වන අතර ඒවා වඩාත් බෝවන බව පෙන්නුම් කර ඇත.

“එයින් අදහස් වන්නේ ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් වන ආරක්ෂිත නොවන පුද්ගලයින් සඳහා අවදානම් වැඩි වී ඇති බවයි” යැයි සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ටෙඩ්‍රොස් පැවසීය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .