නවතම පුවත්

ලොව පුරා සිටින පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා සිටින පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර සිටී  ඒ අනුව ලොව අතිමහත් බහුතරය මෙම කොරෝනා වසංගත තත්ත්වයේ අවධානමට මුහුණ දි සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ රැස්වීමකදී පැවසීය

ලොව පුරා සිටින පුද්ගලයින් තුන් කෝටි 56 ලක්ෂයකට වඩා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි මේවනවිට වාර්තා වේ ඇත1

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි