නවතම පුවත්

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඇමරිකාවෙන් වාර්තා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමෙරිකා එක්සත් ජනපදය ලොව වෙනත් කිසිදු රටකට වඩා වැඩිම කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 85,594ක් ලෙස වාර්තා කර තිබේ.

මීට පෙර වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වී තිබුණේ 81,340කට ආසන්න ආසාදිතයන් පිරිසකි.

ඒ අනුව නව කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් සිදුවූ මරණ හේතුවෙන් ඇමෙරිකාවේ මේ වනවිට පුද්ගල මරණ 1,300ක් පමණ සිදුව තිබේ.

එරට සියලු ප්‍රාන්ත 50න්, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවල වාර්තා වූ ආසාදිතයන් මෙන්ම, නැවත එක්සත් ජනපදයට ගෙන්වා ඇති සියලුම ආසාදිතයන් මෙම අගයට ඇතුළත් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්