ලොව විශාලතම “තනි” නිල් මැණික මෙරටින් හමුවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව විශාලතම තනි ස්වභාවික “නිල් මැණික” (බ්ලු සැෆයර්) මෙරටින් හමුවී ඇත . එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එහි කැරට් 1,550,000ක් අඩංගු බව වාර්තාවේ ..

මෙම නිල් මැණික සඳහා “ආසියාවේ රැජිණ” ලෙස නම් තබා තිබෙන අතර එය රත්නපුර දිස්ත්‍රික්කයෙන් සොයා ගෙන ඇති බවටද  තොරතුරු වාර්තාවේ

.