ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලය වන බයිනෑන්ස් හැක් කිරීමකට ලක්ව තිබේ.
බයිනෑන්ස් සභාපති පවසා ඇත්තේ ඉන් ඩොලර් මිලියන 110ක පමණ පාඩුවක් සිදු ව ඇති බවය.
කෙසේ වුව ද ඩොලර් මිලියන 570ක පාඩුවක් සිදුව ඇති බව CNBC මාධ්‍ය වාර්තා කර තිබේ