නවතම පුවත්

ලොව හොඳම සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව යළිත්

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයේ  Condé Nast Traveller  ජාත්‍යන්තර සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංචාරක සම්මාන ප්‍රදානයේදී .  ලොව සංචාරය කිරීමට වඩාත්ම  සුදුසු රටවල් පහ අතරට එක්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත .

අටලක්ෂයක් පමණ වන තම පාඨක පිරිස් යොදාගනිමින් සිදුකල මතවිමසුමකට  අනුව මෙම සම්මාන ලබාදීම සිදුකර ඇති අතර එහිදී ලොව සංචාරය සඳහා මේ වනවිට සුදුසුම රට ලෙස අභ්තර  ජනතා කැමැත්ත හිමිව ඇත්තේ පෘතුගාලයටයි . දෙවන ස්ථානය නවසීලන්තයටත් , තෙවැනි තැන ජපානයටත් හිමිව ඇත. සිව්වන ස්ථානය මොරෝක්කොවට හිමිව ඇති අතර ශ්‍රී ලංකාව ලොව සංචාරයට සුදුසුම රටවල් අතර පස්වන ස්ථානයට හිමිකම්  කියා ඇත .

Readers’ Choice Awards ලෙස සඟරාව විසින් නම් කර ඇති මෙම සම්මාන ප්‍රදානයට අදාළ මත විමසුම් , මෙම 2021 වසරේ අවසන් මස කිහිපය තුල සිදුකර ඇති අතර ඒ අනුව , ඉදිරි වසරේ ලොව සංචාරක ආකර්ෂණය ඉහලින්ම ලැබෙන රටවල් පහ අතරටද ශ්‍රී ලංකාව එක්වනු ඇති බව   Condé Nast Traveller  සඟරාවේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂක ඩිවියා තානි මහත්මිය සඳහන් කර ඇත .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි