බන්ධනාගාර කටයුතු හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වීම පිළිගෙන ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මොහොතේ ගත් සේයාරුවකි.