ලෝකයෙන් 78%ක් කොරෝනා භීතියේ

Picture of අසංක

අසංක

මුළුමහත් ලෝකයෙන් 77.9%ක් මේ වනවිට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතයට ගොදුරු වී සිටියි.

ලොව පුරා රටවල් 195න් 152ක්ම මෙම වසංගතයට ගොදුරු වී අවසන්‍ ය.

මේ අතර මෙම වෛරසය හේතුවෙන් ලොව පුරා මියයාමේ ප්‍රතිශතය 1%කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට ලෝකයේ කොරෝනා මරණ ප්‍රතිශතය 7%ක් වී ඇත.

මේ වනවිට මෙම වසංගතයෙන් 5839ක් මියගොස් තිබේ.

පුද්ගලයන් 156,766ක් මෙම වසංගතයට ගොදුරු වී ඇත.

ඉන් 75937 දෙනෙකු සුව වී නිවෙස් කරා ගොස් ඇත.

ලොව පුරා රටවල නව කොරෝනා වෛරසය අද වනවිට ආසාදිත රෝගීන්ගේ දත්ත පහත දැක්වේ.