නවතම පුවත්

ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටවල් 10ය අතරට ශ්‍රී ලංකාවත් එක්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව ඉහළම උද්ධමනයක් තිබෙන රටවල් ලැයිස්තුවේ 9 වැනි තැනට ශ්‍රී ලංකාව පත්වී තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මාසයේ දී මෙරට උද්ධමනය 54.6% ක් බව ජන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව පසුගිය දා අනාවරණය කර සිටියේය.

මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන්  ලෙබනනය, සිම්බාබ්වේ, සුඩානය, වෙනිසියුලාව, සිරියාව, තුර්කිය, ආර්ජන්ටිනාව හා සුරිනාම් යන රටවල් සිටී. මෙම සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වේ.

පසුගිය වසරක කාලයක් තුළ දී මෙරට උද්ධමනය ඉහළ ගිය අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ.

CountryLastPreviousReferenceUnit
Lebanon211206May/22%
Zimbabwe192132Jun/22%
Sudan192221May/22%
Venezuela167222May/22%
Syria139134Aug/21%
Turkey73.569.97May/22%
Argentina60.758May/22%
Suriname59.862.2Apr/22%
Sri Lanka54.639.1Jun/22%
Iran52.539.3Jun/22%
Ethiopia37.736.6May/22%
Moldova29.127.1May/22%
Ghana27.623.6May/22%
Haiti25.1723.95Feb/22%
Angola24.4225.79May/22%
Cuba23.6921.71Apr/22%
Sierra Leone22.4422.06Apr/22%
Pakistan21.313.8Jun/22%
Estonia2018.8May/22%
Malawi19.115.7May/22%
Lithuania18.916.8May/22%
Burundi18.5716.09May/22%
Ukraine1816.4May/22%
Nigeria17.7116.82May/22%
Russia17.117.8May/22%
Belarus1716.8May/22%
Latvia16.913May/22%
Czech Republic1614.2May/22%
Bulgaria15.614.4May/22%
Poland15.613.9Jun/22%
Burkina Faso15.315.1May/22%
Mongolia15.114.4May/22%
Sao Tome and Principe14.914.4May/22%
Rwanda14.810.5May/22%
Kazakhstan14.514Jun/22%
Romania14.4913.76May/22%
Bosnia and Herzegovina14.413.2May/22%
Kyrgyzstan1414.5May/22%
Myanmar13.8212.63Jan/22%
Egypt13.513.1May/22%
Georgia13.312.8May/22%
Laos12.89.9May/22%
Azerbaijan12.612.4May/22%
Slovakia12.611.8May/22%
Kosovo12.511.2May/22%
Turkmenistan12.457.58Dec/21%
Botswana11.99.6May/22%
Macedonia11.910.5May/22%
Brazil11.7312.13May/22%
Montenegro11.711.2May/22%
Gambia11.5811.69May/22%
Chile11.510.5May/22%
Paraguay11.411.8May/22%
Greece11.310.2May/22%
Cayman Islands11.27.6Mar/22%
Guinea10.9912.42Apr/22%
Uzbekistan10.9510.38May/22%
Jamaica10.911.8May/22%
Croatia10.89.4May/22%
Hungary10.79.5May/22%
Mauritius10.711May/22%
Nicaragua10.619.95May/22%
Slovenia10.438.11Jun/22%
Serbia10.49.6May/22%
Spain10.28.7Jun/22%
Algeria109.8Apr/22%
Zambia9.710.2Jun/22%
Belgium9.658.97Jun/22%
Dominican Republic9.479.64May/22%
Uruguay9.379.37May/22%
Barbados9.34Mar/22%
Mozambique9.37.9May/22%
Cyprus9.18.8May/22%
United Kingdom9.19May/22%
Honduras9.098.35May/22%
Colombia9.079.23May/22%
Armenia98.4May/22%
Peru8.818.09Jun/22%
European Union8.88.1May/22%
Iceland8.87.6Jun/22%
Netherlands8.89.6May/22%
Costa Rica8.717.14May/22%
Austria8.77.7Jun/22%
Portugal8.78Jun/22%
Euro Area8.68.1Jun/22%
United States8.68.3May/22%
Mauritania8.26.8Apr/22%
Italy86.8Jun/22%
Togo87.5May/22%
Kenya7.97.1Jun/22%
Nepal7.877.28May/22%
Cape Verde7.87.6May/22%
Ireland7.87May/22%
Lesotho7.87.3May/22%
Tunisia7.87.5May/22%
Canada7.76.8May/22%
Mexico7.657.68May/22%
Germany7.67.9Jun/22%
Mali7.54.5Feb/22%
El Salvador7.486.55May/22%
Guyana7.466.77Apr/22%
Bangladesh7.427.42May/22%
Denmark7.46.7May/22%
East Timor7.46.6May/22%
Senegal7.47May/22%
Sweden7.36.4May/22%
Tajikistan7.37.3Apr/22%
Cambodia7.26.3Mar/22%
Thailand7.14.65May/22%
Congo7.075.94Apr/22%
India7.047.79May/22%
Finland75.7May/22%
New Zealand6.95.9Mar/22%
Papua New Guinea6.95.7Mar/22%
Luxembourg6.87May/22%
Uganda6.86.3Jun/22%
Albania6.76.2May/22%
Guinea Bissau6.76.8Apr/22%
Somalia6.76.5May/22%
Belize6.65.8May/22%
South Africa6.55.9May/22%
Madagascar6.176.22Apr/22%
Puerto Rico6.15.1Apr/22%
Morocco5.95.9May/22%
Guatemala5.824.62May/22%
France5.85.2Jun/22%
Malta5.85.4May/22%
Bhutan5.795.57Apr/22%
Libya5.74.8Mar/22%
Norway5.75.4May/22%
Singapore5.65.4May/22%
Liberia5.444.42Nov/21%
Iraq5.45.3May/22%
Namibia5.45.6May/22%
Philippines5.44.9May/22%
South Korea5.44.8May/22%
Djibouti5.35.3May/22%
Qatar5.184.66May/22%
Australia5.13.5Mar/22%
Trinidad and Tobago5.14.1Apr/22%
Fiji54.7May/22%
Niger4.894.41Dec/21%
Kuwait4.714.36Apr/22%
Aruba4.74Apr/22%
Cameroon4.614.47Mar/22%
Eritrea4.54.8Dec/21%
Faroe Islands4.43.4Mar/22%
Jordan4.43.6May/22%
Indonesia4.353.55Jun/22%
Panama4.223.65May/22%
Bahamas4.14.2Dec/21%
Israel4.14May/22%
Tanzania43.8May/22%
Comoros3.590.88Sep/21%
Bahrain3.53.5May/22%
Chad3.52.2Mar/22%
Ivory Coast3.54May/22%
Palestine3.433.78May/22%
Swaziland3.43.3Mar/22%
Switzerland3.42.9Jun/22%
Taiwan3.393.38May/22%
Ecuador3.382.89May/22%
Vietnam3.372.86Jun/22%
Brunei3.22.8Feb/22%
Equatorial Guinea2.93Dec/21%
Malaysia2.82.3May/22%
Central African Republic2.74.2Dec/21%
Bermuda2.52.5Feb/22%
Japan2.52.5May/22%
Liechtenstein2.52.4Apr/22%
United Arab Emirates2.52.6Dec/21%
Maldives2.461.2May/22%
Oman2.42.67May/22%
New Caledonia2.21.8Apr/22%
Saudi Arabia2.22.3May/22%
China2.12.1May/22%
Seychelles2.12.2May/22%
Benin22Apr/22%
Afghanistan1.561.35Jun/21%
Bolivia1.410.87May/22%
Gabon1.22.9Apr/22%
Hong Kong1.21.3May/22%
Macau1.11.06May/22%
Vanuatu0.70.9Dec/21%
South Sudan-4.29-8.21Apr/22%

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්