නවතම පුවත්

ලෝකයේ වැඩිම උද්ධමනය අතින් ලංකාව දෙවැනි තැනට

අසංක

අසංක

ලොව වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

අමෙරික‍ාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්ක් විසින් ලොව වැඩිම උද්ධමනය සහිත රටවල් ලැයිස්තුගත කිරීම මාසිකව සිදුකරනු ලබයි.

පසුගිය මාසයේදී ඔහු විසින් මෙලෙස සකස් කරන ලද උද්ධමන ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පැවතියේ තුන්වැනි ස්ථානයටයි. එහිදී සළකා බලා තිබුණේ මේ වසරේ පෙබරවාරි මාසයේ උද්ධමනයයි.

අද නිකුත් කරන ලද නවකම වාර්තාවෙන් ගෙවුණු මාර්තුවේ මෙරට උද්ධමන අගයන් සළකා බලා තිබුණි.

මෙම වාර්තාව සඳහා ඔහු භාවිත කරනු ලබන්නේ ලෝකයේ රටවල නිල දත්තයන් ය.

ශ්‍රී ලංකාවේ 1884 සිට 1950 දක්වා පැවති මුදල් මණ්ඩලය යළිත් මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට සහය වීම සඳහා වහාම අවශ්‍ය බව ඔහු මීට පෙර ද පවසා තිබුණි

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!