ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08දා) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් ‘රටකි දැයකි ලොවකි ඇය’ යන තේමාව යටතේ කාන්තා දින සැමරුම් වැඩසටහන් රැසක් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇත.
එහි ප‍්‍රධාන සැමරුම අද සවස 3.30 ට නිදහස් චතුරශ‍්‍රයේදී ‘අම්මාවරුනේ’ නමින් අගමැති මහින්ද රාජපක්‍ෂ සහ රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.