නවතම පුවත්

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල පෙරේදා (03) දිනයේදී ඩොලර් 3.81කින් එනම් 4.4%කින් පහත වැටී ඇති අතර එම තෙල් බැරලයක මිල සටහන්වුයේ ඩොලර් 82.10ක් ලෙසිනි.

ඊයේ දිනය (04) වන විට එය ඩොලර් 81.87 ක් ලෙසද

අද දිනය (05) වන විට එය ඩොලර් 78.74 ක් ලෙස දැක්වෙයි

චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අස්ථාවරත්වය හා ඩොලරය ශක්තිමත්වීම හමුවේ මෙසේ බොරතෙල් මිල පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්