නවතම පුවත්

ලෝක වෙළඳපොලේ ආහාර මිළ “අහස උසට නගී”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්‍රේන – රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ආහාර මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇත .

, ආහාර සැපයුම් සහ ආහාර නිෂ්පාදන වියදම් ඉහළයාම හේතුවෙන් මෙම තත්වය මතුවන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි .

පොහොර මිල ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව බව පැවසෙන අතර  විදෙස් මාධ්‍ය වාර්තා කළේ රටවල් 60 කට අධික සංඛ්‍යාවක් දැනටමත් රුසියාවෙන් අත්‍යවශ්‍ය ආහාර අමුද්‍රව්‍ය ලබාගන්නා බවයි.

පොහොර මිල ඉහළ යාමට අමතරව ගෑස් මිල ඉහළ යාමද කෘෂිකර්මාන්තයට සහ ආහාර නිෂ්පාදන මිල ඉහළ යාමට සෘජුව බලපාන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය . රුසියාව යනු පොහොර කර්මාන්තයේ දැවැන්ත පංගුවකට හිමිකම් කියන රටක් වන අතර . යුක්‍රේන – රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ඉන්ධන මිල වසර 13 කට පසු අද ඉහළම අගයද වාර්තා කලෙය  බි්‍රතාන්‍යයේ පෙට්‍රල් මිලද අද ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කළේ මේ අතරතුරයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්