නවතම පුවත්

ලෝ පුරා කොරෝනා මරණ 30000ක්

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් අද පෙරවරුව වන විට මරණයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 30,855 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ලෝකයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන 663,168 ලෙස සටහන් වේ. ඉන් 141,953 සුවය ලබා ඇති අතර, 490,360 තවමන් ප්‍රතිකාර ලබමින් සිටියි. 25,207 ක ගේ තත්වය අසාද්‍ය බව ද සඳහන් වේ.

ඉතාලියේ කොරෝනා ආසාදනය මත මරණයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 10,023 ලෙස සටහන් වන අතර . එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92,472 ලෙස සටහන් වේ.

ස්පාඥ්ඥයේ සමස්ත මරණ සංඛ්‍යාව 5,982 ලෙස සඳහන් වේ. ස්පාඥ්ඥයෙන් වාර්තා වූ සමස්ත ආසාදිත පුද්ගලයින් ගණන 73,235 ලෙස වාර්තා වේ.

ඉරානයේ සමස්ත කොරෝනා මරණ 2,517 වාර්තා වී ඇති අතර, සමස්ත ආසාදිත පුද්ගලයින් ගණන 35,408 ලෙස සටහන් වේ.

ප්‍රංශයේ කොරෝනා ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 2,314 ලෙස සටහන් වන අතර, සමස්ත ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 37,575 ලෙස සටහන් වේ.

ඇමරිකාවේ සමස්ත කොරෝනා ආශ්‍රිත මරණ 2,211 වන අතර, සමස්ත ආසාදිත පුද්ගලයින් ගණන 123,498 කි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා ආශ්‍රිත මරණ 1,019 ලෙස සටහන් වන අතර, සමස්ත ආසාදිතයින් ගණන 17,089 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්