නවතම පුවත්

ලෝ පුරා කොරෝනා මරණ 34000ක්

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මරණයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ මොහොතේ 34,000 ඉක්මවා ඇත.

ඒ අනුව මෙතෙක් පුද්ගලයන් 34,018 ක් මෙමම වෛරසය හේතුවෙන් මියගොස් ඇත.

මියගිය පුද්ගලයන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර සමස්ත මරණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් යුරෝපා රටවලට අයත් වේ.

මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණය 723,700 කි. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 140,025 කි. මීට අමතරව ඉතාලියෙන් ආසාදිතයන් 97,689 ක් හා ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 80,110 ක් වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්