නවතම පුවත්

ලෝ පුරා කොරෝනා රෝගීන් මිලියන 3 ඉක්මවයි

අසංක

අසංක

ලෝකයේ නව කොරෝනා (කෝවිඩ් 19) වෛරස ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවේදී මිලියන 3 ඉක්මවා ගියේය .

මේ වනවිට කෝවිඩ් 19 ආසාදනය වීමෙන් ජීවිත අහිමි වූ පිරිස ලක්ෂ 2ක ඉක්මවා ඇති අතර වෛරසය ආසානයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 9කට ආසන්න ය.

අමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම් එල්ල වූ රට වන අතර එරට මිලියනයකට ආසන්න ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වේ.

එරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව පනස්පන් දහස ඉක්මවා ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්