නවතම පුවත්

ලෝ පුරා ලක්ෂ 18ක් කොරෝනා නිසා මිය යා හැකි බවට අනතුරු ඇඟවෙයි

අසංක

අසංක

නව කොරෝන වෛරසය හේතුවෙන් ලොවපුරා පුද්ගලයන් 1,800,000 කට වැඩි ප්‍රමාණයක් මිය යා හැකි බව ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ විද්‍යාඥයන් පිරිසක් අනතුරු අඟවා සිටී

බොහෝ රටවල් වෛරසය මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගනිමින් සිටින තත්වයකදී වුවද මරණ ප්‍රමාණය මෙපමණ විශාල විය හැකි බවද එම විද්‍යාඥයන් පිරිස පෙන්වා දෙ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ වෙනත් සමාජ සාධක සැලකිල්ලට ගනිමින් අදාල විද්‍යාඥයන් පිරිස මෙම මතය ඉදිරිපත් කර ඇත.

අවශ්‍ය උපරිම පියවර නොගතහොත් ලොවපුරා අතිශය බහුතරයකට මෙම වෛරසය වැළඳිය හැකි බවත් එසේ වුවහොත් මිලියන 40 කට වැඩි ප්‍රමාණයක් මිය යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා