වත්මන් රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිලිබඳ සොයාබලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද (09) දින අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කැඳවා ඇති බව වාර්තාවේ.
මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට අදාලව සිදුවූ වංචා හා අක්‍රමිකතා සම්භන්ධව කරුණු විමසීමක් සඳහා මෙසේ ජයවික්‍රම පෙරේරා මහතා කැඳවා ඇති බවටද තොරතුරු වාර්තාවේ.
අද පෙරවරු 10 ට කොමිසමම්හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම්දී ඇත.