නවතම පුවත්

ධුර කාලය අවසන් වන දිනය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි!

අසංක

අසංක

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තම ධූර කාලය අවසන් වන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර සිටී .

තමාට හිමි වසර පහක ධූර කාලය ආරම්භවන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දින සිටද එසේත් නැතහොත් තමා ධූරයේ දිවුරුම් දුන් දින සිටද යන්න නිශ්ච්තව දැනගැනීම මෙහිදී ජනපතිවරයාගේ අරමුණ වී ඇති බවද වාර්තාවේ .

මේ පිළිබඳව දනටමත් ජනපතිවරයා තම නීතීඥවරුන්ගෙන් කරුණු විමසා ඇති අතර ඒ නුව ඉදිරි දින කිහිපය තුළත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම මත විමසීම සිදුකිරීමටද සැලසුම් කර ඇති බව වාර්තාවේ.

19 වැනි ව්‍යවස්තා සංශෝධනය සම්මතවුයේ 2015 වසරේ මැයි මස 15 වන දින වන අතර යම් හෙයකින් ජනපති ධූර කාලය ආරම්භවන්නේ එඩින් සිට බවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් එම තීන්දුව ජනාධිපතිවරනයටද ඍජුවම බලපානු ඇති බව නීතිවේදීන් සඳහන් කර සිටිති.

එසේ වුවහොත් ජනපතිවරණ පැවැත්වීම ලබන වසර දක්වා කල් යා හැකි බවද ඔවුන් පෙන්වාදෙ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්