නවතම පුවත්

වතුර බිල් වැඩි කරන්න සූදානමක් නෑ – රජය

අසංක

අසංක

ජල ගාස්තු වැඩි කිරීමට රජයේ කිසිදු සූදානම් නොමැති බව ජලසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටී .

ඔහු කියා සිටියේ ජල ගාස්තු වැඩිවන්නේ නම් එය සිදුකළ යුත්තේ ඉහළ ජල පරිභෝජනයක් සහිත ඉහළ ආදායම් ලබන පාර්ශව සදහා පමණක් බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය

නිසි අධ්‍යයනයකින් පසු මෙරට සියලූ‍ ජනතාවට පානීය ජල පහසුකම් ලබාදීම සදහා රජය වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා