නවතම පුවත්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවන  ගැසට්ටුව අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරෙන ගැසට් නිවේදනය අද (05) දිනයේදී නිකුත් කිරීමට නියමිතව ඇත .

 

පඩි පාලක සභාව ගත් තීරණයක් අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප එලෙස වැඩි කිරීමට පියවර ගත් බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා  මාධ්‍යවෙත පැවසීය.

 

අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු පඩි පාලක සභාව ගත් මෙම තීරණය බලාත්මක වන බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි