වනාතමුල්ල – වෑකන්ද ලොක්ඩවුන්

Picture of අසංක

අසංක

බොරැල්ල වනාතමුල්ල සහ කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ග්‍රාම නිලධාරි වසම් යළි දැනුම් දෙන තෙක් හුදෙකලා කිරීම ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.