නවතම පුවත්

හෙට උදේට ලොක් ඇරෙන ප්‍රදේශ මෙන්න

අසංක

අසංක

හෙට (23) පෙරවරු 5 සිට හුදෙකලා තත්ත්වය ඉවත් කරන ප්‍රදේශ නිවේදනය කෙරේ.

ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීදිය සහ ජාඇල, කඩවත ලොක්ඩවුන් තත්ත්වය ඉවත් කෙරෙනු ඇත.

සෙසු ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්