වයඹ කළහය ගැන කියන්න දයාසිරි පොලීසි යයි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

වයඹ පළාත තුළ පසුගියදා ඇතිවූ කළහකාරී සිද්ධීන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණ තිබේ.

අදාළ කළහකාරී සිද්ධීන්ට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් මුදාගැනීම දයාසිරි ජයසේකර මහතා විසින් කටයුතු කරන ලදැයි කියන සිද්ධියක් ද ඉකුත් දිනවල සමාජයේ මහත් ආන්දෝලනයකට ලක්විය.