වයස 20 වැඩි සැමට බූස්ටර් එන්නත

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වයස අවුරුදු 20 ඉක්මවූ සියලුම දෙනාට කොවිඩ් මර්දන එන්නතේ 3 වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.