නවතම පුවත්

වරක් භාවිත කර ඉවතලන පොලිතින් ප්ලාස්ටික් ජනවාරියේ සිට තනහම්

අසංක

අසංක

වරක් භාවිත කර ඉවත දැමිය හැකි පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය 2021 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කෙරේ.

ප්‍රතිචක්‍රීකරණ අඩවි ආයෝජකයින් සඳහා වසර 10 ක බදු සහනයක් ලබාදීමට ද යෝජනා කරන බව අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

උසාවිවල විභාග වෙමින් පවතින නඩු විසඳීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 20,000 ක් වෙන් කිරීමට ලබන අයවැයෙන් යෝජනා කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්