නවතම පුවත්

වරාය අධිකාරියේ ඉහළ නිලධාරියකුගේ නිවසක් කොල්ලකයි

අසංක

අසංක

වරාය අධිකාරියේ මාධ්‍යට සම්බන්ධ ඉහළ නිලධාරියෙකුගේ නිවසකට කොල්ලකරුවෙක් කඩා වැදී රුපියල් කෝටියකට අධික මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා ඇත.

මෙම නිවස පිහිටා ඇත්තේ බොරලැස්ගමුව කටුවාවල මාවතේය.

උල් පිහියක් අතින් ගෙන ඊයේ නිවසට කඩාවැදුණු පුද්ගලයෙක් විසින් නිවසේ මෙහෙකාරිය බියගන්වා අමෙරිකානු ඩොලර් 10,400ක් රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් සමඟ රන් භාණ්ඩ තොගයක් කොල්ලකා ඇති බව බොරලැස්ගමුව පොලීසිය කියයි.

කොල්ලකෑ මුදල් හා රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බව පොලීසිය කියයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්