වරාය නගරය පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

port-city-colombo
Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණා.

මෙම පනතට අදාළ විවාදය ඊයේ සහ අද දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වුණි.

මෙහිදී පනත් කෙටුම්පතට පක්ෂව ජන්ද 148ක් ද, විපක්ෂව ජන්ද 59ක් ද හිමිවුවා.