නවතම පුවත්

වසංගතය නොසළකා නියෝග පිළිනොපදින අය 11,000ක් අත්අඩංගුවේ

අසංක

අසංක

ඇදිරිනීතිය කඩකොට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන අද වනවිට 11000 ඉක්මවා තිබේ.

මෙම කාලය තළ වාහනද 325ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අද අළුයම 6.00න් අවසන් වූ පැය 24තුළ පමණක් ඇදිරි නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 1264 දෙනෙක්අත්අඩංගුවට ගෙන ඇත.

දිනක් තුළ ඇදිරි නීතිය කඩකිරීම් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙයයි.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බව පොලිස් නීති අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .