නවතම පුවත්

කොරෝනා රෝගීන් 2000කට එකවර ප්‍රතිකාර කරන්න සූදානම්

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 2000 කට පමණ එකවර ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා රජයේ සෞඛ්‍ය අංශ සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය.

මේ වනවිට මෙම වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් සිදුකර ඇති පුරෝකතන අනුව අප්‍රේල් 05 වැනිදා වනවිට රෝගීන් 163 ක් වාර්තා වීමට නියමිතව තිබේ. ඒ අනුව අප්‍රේල් 17 වැනිදා වනවිට එම ප්‍රමාණය 340 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කල හැකි බවද ඒ මහතා පැවසීය

මේ වනවිට ශ්‍රී ලංකාව තුල වෛරසය මර්ධනයට අදාළ නීති රීති රැසක් ක්‍රියාත්මක බැවින් එම පුරෝකථනයන්ට අනුවම මෙරට තත්වය පාලනය කර ගත හැකිවනු ඇති බවට විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්