නවතම පුවත්

වසංගත රෝග විද්‍යා ඒකකය, දත්ත සඟවමින් , රජයත් , රටත් නොමග යවනවා – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී සුදත් සමරවීර මහතාගේ උපදෙස් තවදුරටත් පිළිනොගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී

එම අංශය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් යටතට පත්කරන ලෙස එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා මේ බව සඳහන් කළේය.

තමන් ඉල්ලා සිටි කාරණය   සිදු නොවුනොත්,  සුදත් සමරවීර මහතා යටතේ  තවදුරටත්කටයුතු කිරීමේ අපහසු බවත්  ඒ තීරණය තම ශාඛා සමිති වෙත දැනුම් දීම සිදු කරන බවත්  සොයිසා මහතා පැවසීය

වසංගත රෝග අංශය ප්‍රධානියා රටේ නිවැරදි දත්ත නොපෙන්වා රජයත් සමස්ත ක්‍රියාවලියත් නොමඟ යවමින් තිබෙන බව තම සංගමයෙන් මතය වී ඇතැයිද ඔහු පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්