නවතම පුවත්

වසර 8කට පසු ශ්‍රී ලංකාවට බොක්සිං පදක්කමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආසියානු බොක්සිං ශූරතාවලියේ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවති තරගයේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නදීකා පුෂ්පකුමාරි සමත්ව තිබෙනවා.

ඒ, කාන්තා, කිලෝ ග්‍රෑම් 51 බර පංතිය යටතේ තරග වදිමිනි.

2013 වසරෙන් පසු ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රිඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ආසියානු මට්ටමේ පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

මේ අතර මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්කර දුන් නදීකා පුෂ්පකුමාරිට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්