නවතම පුවත්

වහාම හදිසි නීතිය අවලංගු කරන්න – නීතිඥ සංගමය

අසංක

අසංක

වහාම හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසිනි.

හිටපු ජනාධිපති වරයා ඉල්ලා අස්වීම දක්වා තල්ලු වූ මෙම විරෝධතා හදිසි නීතිය ප්‍රකාශ කිරීම හරහා පාලනය කළ නොහැකි බව නීතිඥ සංගමය අවධාරණය කර සිටී.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හරහා භාෂණය හා ප්‍රකාශන නිදහස ඇතුළු සාමකාමීව රැස්වීමේ නිදහස වැනි ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්