සිර දඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට ද කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
වැලිකඩ බන්ධනාගාරයේ සිදුකළ PCR පරීක්ෂණයකදී මේ බව හෙළිවී ඇත.