නවතම පුවත්

වාහන මිල සීග්‍රයෙන් ඉහළ යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට තුල වාහන මිල ගණන් පසුගිය සතියේ සිට නැවත වරක් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය නාවරණය කර සිටී . වාහන ආනයනය නතර කිරීම හා දේශිය ඉල්ලුම වැඩි වීම හේතුවෙන් මෙලෙස වාහන මිල ඉහළ ගොස් ඇති බව එම සංගමය සඳහන් කර සිටී ඒ අනුව වාහනවල මිල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 ක් වැනි අගයකින් දක්වා ඉහළ ගොස් ඇති බව ද සංගමය අනාවරණය කර ඇත එසේම මෙරටට ගෙන්වා තිබූ වාහන සංචිතයෙන් සියයට 90ක්ම ඉකුත් කාලසීමාව තුළ හදිසියේ අළෙවි වී ඇතැයිද එම සංගමය සඳහන් කර සිටී වාහන ආනයනය තවත් සැලකිය යුතු කාලයකට සිදු නොවනු ඇතැයි බියෙන් ජනතාව මෙලෙස හදිසියේ වාහන මිලදී ගෙන ඇති බවද එම සංගමය පෙන්වාදේ . ඒ අනුව ඉකුත් සමයේ මෙරටට ගෙන්වූ වාහන සංචිතයෙන් දැන් ඉතිරිව ඇත්තේ සියයට 10 කටත් වඩා අඩු වාහන ප‍්‍රමාණයක් බව වාර්තාවේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්