නවතම පුවත්

වැට් නොවදින තෙල්

අසංක

අසංක

මෙවර අයවැයෙන් යෝජිත එකතු කළ අගය මත බද්ද (වැට්) 18% ක වැඩි කිරීම ඩීසල් සහ භූමිතෙල් සඳහා බලාත්මක නොවනු ඇති බව විදුලිබල හා බලශක්ති කාංචන විජේසේකර මහතා පවසයි.

“යෝජිත වැට් බද්ද වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණය මේ වසරේ දෙසැම්බර් 10 වැනිදා ගන්නවා. කෙසේ වෙතත් භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.” අමාත්‍යවරයා පැවසීය.

යෝජිත වැට් බදු වැඩිවීම ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

හම්බන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්