නවතම පුවත්

වැටුප් විෂමතා ගැන අහන්න සරසවි අනධ්‍යයන වෘත්තීය සමිති රැස්වීමක්

අසංක

අසංක

වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය ලබා දුන් නිර්දේශය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා , විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ රැස්වීමක් අද (11) පැවැත්වේ.

වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 33 වන දිනට ය.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් විෂමතාවක් ඇත්නම්, ඒ පිළිබඳව සොයා බලා මාසයක් ඇතුළත යෝජනා ඉදිරිපත් කරන්නැයි ජාතික වැටුප් කොමිසමට නියෝග කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ඊයේ මාධ්‍ය වෙත පැවසුවේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්