නවතම පුවත්

වැඩබලන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න පත්කෙරේ

අසංක

අසංක

දම්පත් රණසිංහ/ ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

ඔහු 2016 වසරේ සිට 9 වතාවක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත.

1986 වසරේදී ඒ මහතා පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන්නේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙසයි.

ඒ ජාතික ආරක්ෂක තොරතුරු කාර්යංශයටය.

මීට පෙර NIB ලෙසත් වර්තමානයේ රාජ්‍ය බුද්ධි ඒකකය ලෙසත් හදුන්වනු ලබන්නේ එම ආයතනයයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා සිය පළමු උපාධිය සම්පූර්ණ කර ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ය.

කොතලාවල ආරක්ෂක පීඨයෙන් විශේෂ උපාධිය ද අර්බුද කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධිය එංලගලන්තයේ විශ්ව විද්‍යාලයකින් ද හාවඩ් විශ්ව විද්‍යාලයෙන් තුන්වැනි ලෝකයේ රටවල රාජ්‍ය සංවර්ධන සම්බන්ධතා පිළිබද පාඨමාලා ද හදාරා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්