නවතම පුවත්

වැඩිම කොරෝනා ආසාධිතයින් හා මරණ ගණන ගත වූ පැය 24 තුල වාර්තාවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව ලොව රටවලින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වී ඇත  ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ලොව රටලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 88,444 ක්වේ .

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනුණේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 03 කටත් අධිකය. ඊට අමතරව බ්‍රසිලයෙන් ආසාදිතයින් 71,910 ක් සහ අමෙරිකාවෙන් ආසාදිතයින් 65,000 ක් ඊයේ වාර්තා විය  මීට අමතරව තුර්කිය, ප්‍රංශය, ජර්මනිය, ඉරානය සහ ඉතාලිය යන රටවලින් ද සැලකිය යුතු ආසාදිතයින් පිරිසක් ඊයේ වාර්තා විය .

මේ අතර කොරෝනා වෛරසයේ ආරම්භයෙන් පසුව ලොව රටවලින් මෙතෙක් සිදුවූ වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද ඊයේ දිනයේදීය. එම සංඛ්‍යාව 14,089 ක් වේ . ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන් වන අතර එම සංඛ්‍යාව 3,157 කි . ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ 2000 කට අධිකය

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි